歌词

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)

ඔබ නැති ටිකේ, රස නෑ නෝනේ
තුරලට පැනපං මගේ
පපුවම මගේ ගින්දර වගේ
මන් හරි handsome නෝනේ
රෝමියෝ ජුලියට් වාගේ, අපි දෙන්න
මගේ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උබ මගේ පනමයි හිතුනා

歌词在下面...

不想看到广告?马上升级

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)

මල් මද හාසේ, උතුරයි දෑසේ
ලෝකෙට රහසේ, ඉදපන් පහසේ
මල් මද හාසේ, උතුරයි දෑසේ
ලෝකෙට රහසේ, ඉදපන් පහසේ

කෝ කිස් අවුරුදු
මේ මීස් අතේ නො මුදු
එනවද මගේ ලගට වස්තු හදන් බලලා හදමු පෝරු
ඉකිබිච් මහත පිට්ටු සාරි ඈදන් දාලා වලලු
ශොටි මෑනික නටනවා බන් අත අල්ලලා දුන්නා තොත්තු

අගුරු වලට ලගම පාට කලුලු
ඊට වඩා මගේ මණික සුදුළු
මටම කැපෙන hot ම පාට තලෙළු
යන්නේ මන් විරිදු

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ)

මල් මද හාසේ, උතුරයි දෑසේ
ලෝකෙට රහසේ, ඉදපන් පහසේ
මල් මද හාසේ, උතුරයි දෑසේ
ලෝකෙට රහසේ, ඉදපන් පහසේ

Writer(s): Iraj Weeraratne

不想看到广告?马上升级

API Calls

从 Spotify 记录音乐?

将您的 Spotify 帐户连接到您的 Last.fm 帐户,通过任何设备或平台上的任何 Spotify 应用记录您所听的一切内容。

连接到 Spotify

关闭