Lyrics

ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ

සිතකින් නොවේ
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා

වෙන් වී ගියේ

සිතකින් නොවේ
නෑසිය මිතුරන් පැමිණිලා
ආසිරි සුබ පැතුම් පැතුවා

ඔබ නාවේ ඇයි මිහිරියේ
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ
මේ වනතුරු රහසක් විලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලත උනේ
ඒදා රෑ ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ

Writer(s): Clarence Wijewardena, Premakeerthi De Alwis, Milton Mallawarachchi

API Calls

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss