Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Kadira Surindune - Lyrics

කදිර සුරිදුනේ
දොලොස් අතින විකුම් තෙදින බරන දරමිනේ
කදිර සුරිදුනේ
දොලොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිදුනේ
කදිර සුරිදුනේ
මැණික් ගඟේ නිමල දියෙන් පව් බල සොදා හරින්න
කිරි වෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වදින්න
පෙවි එන අපෙ නඩෙ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිදුනේ
දොලොස් අතින විකුම් තෙදින බරන දරමිනේ
කදිර සුරිදුනේ
දොලොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිදුනේ
කදිර සුරිදුනේ
සිතින් කයින් වන වරද නොවන්නයි
ගමන් මඟට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවන සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි
කදිර සුරිදුනේ
දොලොස් අතින විකුම් තෙදින බරන දරමිනේ
කදිර සුරිදුනේ
මැණික් ගඟේ නිමල දියෙන් පව් බල සොදා හරින්න
කිරි වෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වදින්න
පෙවි එන අපෙ නඩෙ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිදුනේ
දොලොස් අතින විකුම් තෙදින බරන දරමිනේ
කදිර සුරිදුනේ
දොලොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිදුනේ
කදිර සුරිදුනේ
අනන්ත අනුහස හඬ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමව්පියන් සේ අප රැක ගන්නයි
දිනෙන් මෙතුන් ලොව මතු බුදු වන්නයි
කදිර සුරිදුනේ
දොලොස් අතින විකුම් තෙදින බරන දරමිනේ
කදිර සුරිදුනේ
මැණික් ගඟේ නිමල දියෙන් පව් බල සොදා හරින්න
කිරි වෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වදින්න
පෙවි එන අපෙ නඩෙ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිදුනේ
දොලොස් අතින විකුම් තෙදින බරන දරමිනේ
කදිර සුරිදුනේ
දොලොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිදුනේ
කදිර සුරිදුනේ

Don't want to see ads? Subscribe now

API Calls