Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Obage Dothin Pidu - Lyrics

ඔබගේ දොතින් පිදු ආදරේ
යලි නිමා වෙන්න එපා මා කෙරේ
සසර වසනා තුරා හිදිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දොතින් පිදු ආදරේ
එක හිත් බිදෙවි ඇසුරින් මිදෙවි
ලොකෙන් නෑගෙ චොදනා
ඉවසන්න වෙවි සැනසුම් ලැබෙවි
ආයෙත් නොවේ වේදනා
ඔබගේ දොතින් පිදු ආදරේ
යලි නිමා වෙන්න එපා මා කෙරේ
සසර වසනා තුරා හිදිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දොතින් පිදු ආදරේ
කදුලක් වැටෙවි සුසුමක් නැගෙවි
දෑසින් වාසා ආදරේ
නොසැලේන් දායාවි අහිතක් නොවෙවි
මා නම් සදා ආදරෙයි
ඔබගේ දොතින් පිදු ආදරේ
යලි නිමා වෙන්න එපා මා කෙරේ
සසර වසනා තුරා හිදිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගේ දොතින් පිදු ආදරේ

Don't want to see ads? Subscribe now

API Calls