Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Eka Yayata Mal - Lyrics

එක යායට මල් පිදුනු බිම් තිරේ
පාර දිගේ කනින් කනට කොඳුර කොදුර ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල් පිදුනු බිම් තිරේ
පාර දිගේ කනින් කනට කොඳුර කොදුර ඔබයි මමයි විතරයි හිටියේ
,...,...
රාස්සිගෙ අව්ව වැටි දඹ රන් වු ඔබ කෙහෙරැලි...//
සුලං සමග පොර බැදුවා
ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට
එක යායට මල් පිදුනු බිම් තිරේ
පාර දිගේ කනින් කනට කොඳුර කොදුර ඔබයි මමයි විතරයි හිටියේ
,...,... .
ගොපලු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර...//
දොලේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට
එක යායට මල් පිදුනු බිම් තිරේ
පාර දිගේ කනින් කනට කොඳුර කොදුර ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල් පිදුනු බිම් තිරේ
පාර දිගේ කනින් කනට කොඳුර කොදුර ඔබයි මමයි විතරයි හිටියේ
(end)

Don't want to see ads? Subscribe now

API Calls