Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Lyrics

ඔබ නිසයි
මා ආදරයෙන් බැදුනේ
ඔබ නිසයි
ආදරයේ ලස්සන දුටුවේ
ඔබ නිසයි
ඔබේ සෙනෙහස නිසයි
මගේ හදවතේ මගේ ජීවිතේ
පාලුව මැකුනේ

සතුටෙදී කදුලේදී
ඔබ ලගින්ම ඉන්නට
හැඩුවා මං දෙවියන් ලග දනින් වැටී

Lyrics continue below...

Don't want to see ads? Subscribe now

ඔය දෙනුවන් වෙලා
මම ලගින් ඉන්නම්
අදුරට හිරු වෙලා
ඔබේ ලොව එලිය කරන්නම්
කදුලු සැලෙන්නට නොදී
හදට තුරුලු කරන්.
හුස්ම වැටෙනා තුරා
මගේ ආදරේ කරන්නම්

ඔබේ ලෝකයේ
ඔබ සැගවී
කදුලු ගොඩක් මැද
අද මා තනිවී
මගේ හද මඩලේ
පහන නෑ දැල් වී
සුසුම් හෙලයි අද
ඔබේ හද ලග නැවතී.

සතුටෙදී කදුලේදී
ඔබ ලගින්ම ඉන්නට
හැඩුවා මං දෙවියන් ලග දනින් වැටී

ඔය දෙනුවන් වෙලා
මම ලගින් ඉන්නම්
අදුරට හිරු වෙලා
ඔබේ ලොව එලිය කරන්නම්
කදුලු සැලෙන්නට නොදී
හදට තුරුලු කරන්
හුස්ම වැටෙනා තුරා
මගේ ආදරේ කරන්නම්

ඔය දෙනුවන් වෙලා
මම ලගින් ඉන්නම්
අදුරට හිරු වෙලා
ඔබේ ලොව එලිය කරන්නම්
කදුලු සැලෙන්නට නොදී
හදට තුරුලු කරන්
හුස්ම වැටෙනා තුරා
මගේ ආදරේ කරන්නම්

ඔය දෙනුවන් වෙලා
මම ලගින් ඉන්නම්.
අදුරට හිරු වෙලා
ඔබේ ලොව එලිය කරන්නම්
කදුලු සැලෙන්නට නොදී
හදට තුරුලු කරන්
හුස්ම වැටෙනා තුරා
මගේ ආදරේ කරන්නම්

Don't want to see ads? Subscribe now

Features

API Calls