Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Pramila - Lyrics

දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා
සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුණා පහසේ මාහා
මාගේ දිවිදී රැක ගමි සොඳින
දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා
සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුණා පහසේ මාහා
මාගේ දිවිදී රැක ගමි සොඳිනා

රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
එය සඟවන්නට දිවිතොර කරගත්
රජ හට වැරදේ
පෙම ළක බැලේ
රජ හට වැරදේ
පෙම ළක බැබලේ

රහසේ විඳගත් පහසේ මහිමය
රැකගනු හැකිවෙද හිස මා වනසා
නුඹත් සමඟනොමරනේ ඇයි මා
නම නොමියෙන්නේ දස්කොන් ප්රමිලා

රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
එය සඟවන්නට දිවිතොර කරගත්
රජ හට වැරදේ
පෙම ළක බැලේ
රජ හට වැරදේ
පෙම ළක බැබලේ

රහසේ බිව් මී අද විස වූවත්
එහි රසනොමැරෙයි මා මිය ඇදුනත්
ඔබෙන් ලැබූ සුවනොකියමි කාටත්
මතු පරපුර කවි ලියාවි දහසක්

දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා
සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුණා පහසේ මාහා
මාගේ දිවිදී රැක ගමි සොඳිනා
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්

Don't want to see ads? Subscribe now

API Calls