Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Neela Nuwan - Lyrics

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ
ඇයගේ දෑසින් කියවු කවියද
මුමුණන්නේ තනිවී

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී

රළ රැළි හඬනා පුලින තලාවේ නැවති
දේදුනු සායම කලතා
රළ රැළි හඬනා පුලින තලාවේ නැවති
දේදුනු සායම කලතා
ඇගේ හදේ දුටු සිතුවම දො ඔබ
සමරන්නේ තනිවී

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී

Don't want to see ads? Subscribe now

API Calls