Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Digvijaya Drama Theme - Lyrics

දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
ඉදිරියටා... අභිමාන දේශයේ අනුහසින්
ඉදිරියටා... අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා

නොදැන මා තරම යුදට මුලපුරන ඔහු හා
අකුණු සංග්රාම බලය විහිදාවී මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ
අහස් ගැඹරේ
ගිගුම් නන්වන්නෙමි
අධිරාජ පෝරස් භරත දේශේ දිග්විජය ගන්වන්නෙමි

දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
ඉදිරියටා... අභිමාන දේශයේ අනුහසින්
ඉදිරියටා...
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා

Don't want to see ads? Subscribe now

API Calls