Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Lyrics

යන්නෙමි පියඹලා නිල්වන් අහස පුරා
සොයනෙමි මගෙ දින පොතේ
සිටියේ ඒ කුමාරිකා
ඈ ගායනා ඒ ගායනා
මුව තුල ඇති එ සුන්දර සිනා
ඈ වෙසෙනා පෙදෙස කියයි
සුලගින් ඈ එවනා පෙම් හසුන්
හිරිපොද වැස්සෙන් එන පෙම් උණුසුම්
තරු මෙන් මග පෙන්වයි

එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...
ඔබ මා ළග නැතිවු දවසක්
මා හට මෙලෙසින් හැගුනා
ඔබ මට ජිවිතයේ හමුවු
එක නවාතැනක් පමණයි
තවත් විටක මට සිතුනා මෙසේ
ඒ දැන් ඔබ මගෙ ජිවිතයයි

Lyrics continue below...

Don't want to see ads? Subscribe now

එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...

ආදරී... කියන්න
ඇයි මම ඔබේ සුසුමෙම දැවටෙන්න ආස
ආදරී... කියන්න
ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ

ඔබ මා ළග නැති වු දවසක්
මා හට මෙලෙසින් හැගුනා
ආදරියේ.

එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...

ආදරී... කියන්න
ඇයි මම ඔබේ සුසුමෙම දැවටෙන්න ආස
ආදරී... කියන්න
ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ

Writer(s): piyath isuru rajapakse

Don't want to see ads? Subscribe now

Features

API Calls