Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Dawasakda Ra - Lyrics

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිනු සත්සර මැද්දේ
ඔහුගේ ගී හඩ මට ඇසුනේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙලූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඩ හිත ඇදුනේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
හැමදා නිද්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳලාදෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ
හැමදා නිද්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳලාදෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිනු සත්සර මැද්දේ
ඔහුගේ ගී හඩ මට ඇසුනේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙලූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඩ හිත ඇදුනේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඩවා ඇයි ඔහු යන්න ගියේ

Don't want to see ads? Subscribe now

API Calls