Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Nimnawiye - Lyrics

හැමදාම හැමදේම මතකයි සඳේ...
රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ...
සිහිනේ... අවතැන් කලේ...
මමමයි ඔබේ... කතරක් වගේ...
පවනේ... ඇවිදින් මෙහේ...
හසරැල් නෙතේ... ගවසන් ඇගේ...
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
ඉරි තැලුනු කැඩපතේ
වත සොයනු බෑ නුඹේ...
කිසිදාක නොහැඟුනේ
නුඹෙන් ලද ආදරේ...
සිහිනේ... අවතැන් කලේ...
මමමයි ඔබේ... කතරක් වගේ...
පවනේ... ඇවිදින් මෙහේ...
හසරැල් නෙතේ... ගවසන් ඇගේ...
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා
නුබේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා
නොකරපු වැරදි ඉමසෙවුනි බන්දා
නුදුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා
ලඟ උන් සුරඟන නොදැන මඟ වැරදි හැඟුමන් පස්සේ ගිය මම තමා වැරදි
නුඹගියා හොයන් තව්තිසා දෙව් කැඳලි
හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි
අහිමි කලාට මම නුඹේ මව් පදවි
සුවඳ කලා සඳුන් සුදු අත් අගිසි
කෙලෙස ගෙවන් කල පව් හැරෙනු බැරී
ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී
සිහිනේ අවතැන් කරේ ඔබමයි මගේ කතරක් වගේ
පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ
නිම්නාවියේ...
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ

Don't want to see ads? Subscribe now

API Calls