Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Re Kale Pipila - Lyrics

රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැලිලා
රන් පලසේ අප දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑස මත්වේ ඈගේ
සකුන්තලාවී
රෑ කාලේ පිපිලා
ඕ ඕ රෑ කාලේ පිපිලා
මේ දෙවටේ පෙති හැලිලා
රන් පලසේ අප දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑස මත්වේ ඈගේ
සකුන්තලාවී
රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
ඕ ඕ රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
Music
නුරා ගී ඇසේවා
නුරා ගී ඇසේවා
සංකා නැගේ දෑස් කතාවෙන්
මතු කාන්තියක් නෑ ජීවේ
ඔබ පිපිලා පැතුම් වසන්තේ
රැව් දේවා පරමාලේ
පුබුදාලා පෙම් ලීලේ
සඳපානේ සීතලයි දෑත ඈගේ රන්වන්
සකුන්තලාවී
රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
ඕ ඕ රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
Music
සරාගී නොවේවා
සරාගී නොවේවා
ප්රේමේ දෑසේ කියුම් ලතාවෙන්
මල් පොහොට්ටුවක් වී මහදේ
ඇය දසතේ පිපී දිලෙන්නේ
රන් තෝඩු පලඳාලා
රන් දෝලා සරසාලා
කරකාරේ දැන් ලඟයි
රූපිකාවී පෙම්වත්
සකුන්තලාවී
රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
ඕ ඕ රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැලිලා
රන් පලසේ අප දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑස මත්වේ ඈගේ
සකුන්තලාවී
රෑ කාලේ පිපිලා
ඒ ඒ රෑ කාලේ පිපිලා
මේ දෙවටේ පෙති හැලිලා
රන් පලසේ අපි දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑස මත්වේ ඈගේ
සකුන්තලාවී
රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්
ඕ ඕ රෑ කාලේ පිපිලා පොඩි මල් මල් මල් ඔච්චම්

Don't want to see ads? Subscribe now

API Calls