Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Lyrics

සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ

සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ

Lyrics continue below...

Don't want to see ads? Upgrade Now

සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ

සවන පුරා නිදින තුරා ඔබගේ ගී හඩින්නේ මත්වුනේ මා
මවන සිනා දෙනත පුරා ඔබගේ ඒ මුවින්ද මත්වුනේ මා
සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ

එරබදු මල් කෑකුලු පිපි රතුපාටින් වෑසි ගියා මට මතකයි
කොවුල් හඩයි අවුරුද්දයි ඔබේ සිනා හඩින් පිරි ගියා වගේ
සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ
සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ

Don't want to see ads? Upgrade Now

Features

API Calls