Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Sanda gilunath - Lyrics

සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ

තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ

ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ

සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ

තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ

ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ

දවස ගෙවා සිහින රැයේ
ඔබව සොයා බලන පැයේ
මට සිතුනා ඔබට ප්රියේ
කියන්නෙමී රහස ලයේ

සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ

තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ

ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ

මග තොටදී හමුවෙනවා
දෑස පුරා සිනැහෙනවා
කතා කලා සිනා සුනා
සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ

Don't want to see ads? Subscribe now

API Calls